Electrical Technician Motor Winder *අවුරුද්දක පලපුරුද්දක් සහිත අයදුම්කරුවන් අයදුම් කල හැක. (විදුලි කාර්මික සහ මෝටර් වයින්ඩර් [Motor Winder] පළපුරුදු) *තාක්ෂණික ආයතනයකින් සුදුසුකම් ලබා තිබීම *මෝටර් එතීම පිලිබඳ මනා දැනුමක් තිබීම