Applications are Closing Soon for these Jobs

Ceylinco Genaral Insurance Ltd

සෙලින්කෝ සාමාන්‍ය රක්ෂණ සමාගම අකුරණ ශාඛාවේ ස්ථිර සේවය සඳහා පුහුණු අලෙවි විධායක නිළධාරීන් ලෙස පහත සඳහන්සුදුසුකම් ඇති වයස අවුරුදු 20 ත් 40 අතර තරුණ තරුණියන් බඳවාගැනීම මේ දින වල අකුරණ ශාඛාවේදී පළමු සම්මුඛපරීක්ෂණය පැවැත්වේ .


ඔබ එම සුදුසුකම් සපුරන්නේ නම් ඔබගේ අයදුම්පත් අදම පහත දැක්වෙන වට්සඇප් අංකයට හෝ ඊමේල් ලිපිනයට එවන්න.


අවශ්‍ය සුදුසුකම්


අවම වශයෙන් G.C.E. O/ L ගණිතය සහ මව්බස සමත්

ක්‍රීඩා දක්ශතා  ඇති

සමාජ සබඳතා ඇති

ක්‍රියාශීලි

පෞද්ගලික අංශයේ වෙනත් රැකියා අත්දැකීමක් ඇති අය විශේෂයෙන් සලකා බලනු ලැබේ.


ප්‍රතිලාභ  සහ දීමනා


මූලික වැටුප 30,000 සිට ඉහලට

ඉන්ධන දීමනා

වාහන දීමනා

දුරකථන බිලපත් ගෙවීම්

විකුණුම් දීමනා

අඩු පොලී ආයතනික පුද්ගලික ණය

මිලියන 5 වාහන ණය ( අඩු පොලී)

වසර පුරා බෝනස් දීමනා

විදේශ සංචාරක

ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩසටහන්

✅ EPF / ETF


cican@ceyins.lk

samanthabandara3@gmail.com


Whatsapp 0773461971

Closing in 6 days
See Job Details
Akurana Branch