Uber Eats Delivery Partner - Colombo, Gampaha, Kalutara District ( කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක සඳහා ) හිතවත් තරුණ, තරුණියනී, ඔබ තවමත් Uber Eats Delivery Partner ( Food Delivery Rider ) ලියාපදිංචි වී නොමැති නොමැතිද? ලොව විශාලතම Online Food Delivery සේවාව දැන් ශ්‍රී ලංකාවේදී. එන්න අප හා සම්බන්ධ වී ඔබත් අදම ඉපයීම් ආරම්භ කරන්න. අප බලාපොරොත්තු වන්නේ විශිෂ්ඨ මට්ටමේ බෙදාහැරීමේ Partner වරුන් අප හා සම්බන්ධ කර ගැනීමටයි. ඔබටත් යතුරු පැදියක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබේද? රැකියාවක් හෝ අමතර අදායමක් සොයමින් සිටින්නෙක්ද? එසේනම් අප සොයන්නේ ඔබවයි. රුපියල් 60,000/- වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම WhatsApp හරහා ලියාපදිංචි විම සඳහා අදම අමතන්න. නිවසේ සිටම ලියාපදිංචි විමසඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. 1. රියදුරු බලපත්‍රය ( Driving Licence ) 2. ජාතික හැදුනුම්පත් (National Identity Card Double Side ) 3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card ) 4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence ) 5. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy ) 6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex ) 7. බැංකු ගිණුමක් ( Bank book ) 8. දුරකථන අංකය ( Phone No ) # ප්‍රතිලාභ ඉහල ඉපයීම් අවස්ථා සහිත සතිපතා ගෙවීම්. නම්‍යශීලි රැකියා කාලය වටිනා ජිවිත රක්ෂණයක් කාන්තාවන් සඳහා Startup Package එක නොමිලේ. Whats App More Details - https://bit.ly/31H7aiB සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Eats Delivery Partner ( Food Delivery Rider ) වශයන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයක් ඔබ සතුව පැවතිය යුතුය. ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් අදම අමතන්න. Thank you