Uber Driver Partner - Rajagiriya

Apply Now
Applications Close: Thu, 10 Feb 2022



Uber Driver Partner හිතවත් කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන UBER ටැක්සි ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද? ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 071 933 8000 Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ). ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ. 1. රියදුරු බලපත්‍රය ( Driving Licence ) 2. ජාතික හැදුනුම්පත (National Identity Card Double Side ) 3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card ) 4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence ) 5. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy ) 6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex ) 7. බැංකු ගිණුමක් ( Bank book ) 8. දුරකථන අංකය ( Phone No ) https://wa.me/message/URMVAPH4UZBQA1 දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක කොළඹ - Car, Van, Tuk , Bike ගම්පහ - Car, Van, Tuk, Bike කළුතර - Car, Van, Tuk, Bike මහනුවර - Car, Van, Tuk, Bike ගාල්ල - Car, Van පමණයි (ලියාපදිංචිය නොමිලේ). සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය. ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් දුරකථන අංකය ලබාගැනීමට Apply to this job මත Click කරන්න. Whats App More Details - https://wa.me/message/URMVAPH4UZBQA1 Phone Number - 071 933 8000 Thank you Uber Car / Van සමඟ ලියාපදිංචි වන සැමට රු.3000/- බොනස් මුදලක් ! Uber Tuk සමඟ ලියාපදිංචි වන සැමට රු.1000/- බොනස් මුදලක් ! Uber Moto / Connect සමඟ ලියාපදිංචි වන සැමට රු.1000/- බොනස් මුදලක් ! Uber Eats සමඟ ලියාපදිංචි වන සැමට රු.5050/- බොනස් මුදලක් !
Apply Now
Applications Close: Thu, 10 Feb 2022