ගොඩනැගිලි වල විදුලි ඉදි කිරීම් කටයුතු සඳහා පුහුණු/ නුපුහුණු විදුලි කාර්මික ශිල්පීන්




ගොඩනැගිලි වල විදුලි ඉදි කිරීම් කටයුතු සඳහා පුහුණු/ නුපුහුණු විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යතා *සිංගල් ෆේස් / ත්රිෆේස් විදුලි දැනුම *ආයතනයකින් පුහුණුවක් ලබා තිබීම *ආයතනයක වසරක සේවා පළපුරුද්ද *විදුලි කාර්මිකයන්ට එක හෝ සුදුසුකමක් සපුරා තිබීම (සහායකයින්ට සහ පුහුණුකරුවන්ට අදාළ නොවේ) *ගොඩනැගිලි වල විදුලි ඉදි කිරීම් කටයුතු පිලිබඳ මනා දැනුමක් තිබීම