පාරිභෝගික සේවා සහකාර (Customer service assistant) Hambanthota
පාරිභෝගික සේවා සහකාර (Customer service assistant) Hambanthota
*වයස 18 - 30 අතර
*හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා
*අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සීටිම
*ගැහැණු පිරිමි (පුහුණු / නුපුහුණු)
සේවා පලපුරුද්ද මත ආකර්ශනීය වැඩි වැටුප් හිමි වේ.