COOK / කෝකිවරු *Should have knowledge in Chinese cuisine *Those who have minimum working experience in the relevant field is an advantage *Candidates who possess a valid educational qualification in the hotel industry will be an added advantage *Fresh candidates also welcome to apply *චීන ආහාර පිළිබඳ දැනුමක් තිබිය යුතුය *අවම වශයෙන් අවුරුදු 01 ක සේවා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි *හෝටල් කර්මාන්තයේ අධ්‍යාපන සුදුසුකම් නිශ්චිත වාසියක් වනු ඇත *පුහුණු නොලත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ද භාර ගැනේ