විකුණුම් උපදේශකයින් (අවිස්සාවේල්ල)




විකුණුම් උපදේශකයින් (අවිස්සාවේල්ල) වසර 100 කට වඩා වැඩි කාලයක් සේවය කර ඇති සුප්‍රසිද්ධ ජාත්‍යන්තර මුල්‍ය සමාගමක් ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවකට සේවය කර ඇති අතර අපගේ මූල්‍ය විසඳුම් ඉලක්ක වෙළඳපොළට හඳුන්වා දීම සඳහා අලෙවිකරණ නැඹුරුවක් ඇති දක්ෂ විකුණුම්කරුවන් සොයමින් සිටී. *ගණිතය විෂය ඇතුළුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් ව තිබිම. *විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ අවම වශයෙන් අවුරුද්දක පළපුරුද්ද *විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා *වයස 23-50 අතර ප්‍රතිලාභ *නවීන තාක්‍ෂණය සහිත විශිෂ්ට සේවා පරිසරයක් *වෘත්තීය උපදේශක ගාස්තු (අසීමිත) *දීමනා + දිරි දීමනා *කාර්ය සාධනය මත පදනම් වූ වෘත්තීය ප්‍රවර්ධනය *ජාතික හා ජාත්‍යන්තර පුහුණුව *විදේශ සංචාර රු.30,000 සිට රු.100,000 දක්වා මූලික ආදායම් (සම්මුඛ පරීක්ෂණයෙන් පසු කළමනාකරණ තීරණ වලට යටත් වේ*) අවිස්සාවේල්ල සහ තදාසන්න ප්‍රදේශවල සිටින අයට පුර්ණ කාලින සහ අර්ධ කාලින අවස්ථා.