රත්නපුර ප්‍රදේශයේ රැකියා අවස්තාවන්




ලොව විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන AIA Insurance Lanka සමාගමේ රත්නපුර ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙත ලබාදෙන අනගි රැකියා අවස්තාවක් ....... අප සොයන ඔබට පහත සුදුසුකම් ඇතිනම් අදම අයදුම් කරන්න ➤ Online හා Digital තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු කිරිමට ඇති හැකියාව විශේෂ සුදුසුකමකි (නිවසේ සිට උවද සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම රැකියාවේ නිරතවිය හැකිය) ➤ වයස අවුරුදු 20-50 අතර (ගැහැණු හෝ පිරිමි) නම් ➤ අ.පො.ස. සාමාන්‍යපෙළ සමත් (ගණිත විෂය සමග)නම් ➤ අ.පො.ස. උසස්පෙළ අමතර සුදුසුකමකි ➤ වෘත්තීය සුදුසුකම් වලට විශේෂ සැලකිල්ලක් ➤ මනා සන්නිවේදන හැකියාව ඇති අයෙකු නම් අදම අයදුම් කරන්න ➤ දැනට සේවයේ නියුතු අයදුම් කරුවන් හටද සම්බන්ධවිමේ හැකියාව ඇත තේරීපත්වන නිළධාරීන් හට හිමි වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ➤ මසකට වැටුප රු 80,000ක් ඉක්මවා ලබාගැන‌ීමේ හැකියාව ➤ පූර්ණ කාලීන හා අර්ධකාලීන ලෙස සම්බන්ධවීමේ හැකියාව ➤ අලෙවි ඉලක්ක මත මාසික දිරි දීමනා ➤ විදේශ සංචාර ➤ ණය පහසුකම් (කාර් හා බයික්) ➤ සෞඛ්‍ය රක්ෂණාවණ ➤ විශ්‍ර‌ාම වැටුප් මේ සදහා අයදුම් කිරීමට උනන්දුවක් දක්වන ඔබගේ අයදුම්පත madushan.ranaweera@aia.com යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න. දුරකථන අංකය : 076 2975206 (මදුශාන්)