ව්‍යාපාර සංවර්ධන විධායකයින් (විකුණුම් සහ අලෙවිකරණය සඳහා)




ව්‍යාපාර සංවර්ධන විධායකයින් (විකුණුම් සහ අලෙවිකරණය සඳහා) *වයස අවුරුදු 22-40 අතර *වසර 1-2 ක සේවා පළපුරුද්ද *කොළඹ සහ එහි ආසන්න ප්‍රදේශවල වාසය කරයි *ටෙලිකොම්, තැරැව්කාර, ලීසිං සහ ඖෂධ කර්මාන්තවල සේවා පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත