ඉහළ වැටුපක් ලබන, වැවිලි සමාගමක විශිෂ්ඨයෙකු වීමට දැන් ඔබටත් අවස්ථාවක් !
දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන Power Hands Plantation (Pvt) Ltd හි සාඩම්බර නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට අප හා එක් වන්න.

🔹අ.පො.ස. උ/පෙල සමත්.
🔹අලෙවිකරණය සහ මුල්‍යමය කටයුතු පිළිබඳව පලපුරුද්දක් ඇති හෝ නැති.
ඔබටයි මේ මහගු අවස්ථාව.

අලෙවිකරණය සහ මුල්‍යමය කටයුතු පිළිබඳව පලපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකෙන අතර උසස්වීම් ලබා ගැනීම ආදියට එය උපකාරී වේ.